Monday, December 1, 2008

සිහල හඉකු කවියක්...

දිවිසනසන උනු බතකට
නොවේ, පිලුනු බත් උලකට
වරම් නොමෙති මා නොහඩමි
පොසිලෙන් පිගානකට...

Thursday, November 27, 2008

ඔන්න මමත් සින්හලෙන් බ්ලොග් ලියන්න ගත්ත..

ඔන්න මමත් සින්හලෙන් බ්ලොග් ලියන්න ගත්ත...

මෙච්චර කලක් සින්හලෙන් ලියන්න කරන විඩිය හොයගන්න අමාරුවෙනුන් හිටියෙ .ඩෙන් ටිකක් හරි නෙ?

Monday, October 27, 2008